IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


විජය මාධ්‍ය මෙහෙවර ඇගයේ

( ඉන්දික අරුණ කුමාර )

නාඋල - නාලන්ද පදිංචි තුෂර සඳරුවන් කරුණාසේන (10) දරුවාගේ ශල්‍යකර්මය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් විජය පුවත්පත් සමූහයට සිය කෘතඥතාව පලකරන බව තුෂර සඳරුවන්ගේ පියා වන නිමල් කරුණාසේන මහතා පවසයි.

උපන් දා සිට පැවති කොඳු නාරටියේ ආබාධයක් හේතුවෙන් රෝගාතුර වී සිටි තුෂර පිළිබඳ පුවතක් මීට මාස තුනකට පමණ පෙර විජය පුවත්පත් සමූහයේ පුවත්පත්වල පළ විය.

රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වැය වන මෙම ශල්‍යකර්මය ඉන්දියාවේ චෙන්නායි හි ඇපලෝ රෝහලේ සිදුකර ඇත.

විකලාංග රෝග විශේෂඥ ඞී.ආර්. සාජහන් කේ මහතාගේ උපදෙස් මත පැය හයක සාර්ථක ශල්‍යකර්මයෙන් අනතුරුව දරුවා මේ වන විට ඉතා සුවෙන් පසුවන බව දරුවාගේ පියා පැවසීය.

සැබෑ මාධ්‍ය මෙහෙවර හඳුනා ගනිමින් සිය දරුවා පිළිබඳ පුවත් විජය පුවත් සමාගමේ පළකිරීම හේතුවෙන් ඉතා කෙටි කලකින් දරුවාට අවශ්‍ය මුදල් සොගැනීමට හැකිවු බව ද කරුණාසේන මහතා කෘතගුණවේදීව අද (25) පැවසීය.

 



අදහස් (1)

විජය මාධ්‍ය මෙහෙවර ඇගයේ

palitha Wednesday, 26 July 2017 09:20 AM

පින් සිද්ධ වෙන වැඩ. අපිද ඔබ ගැන ආඩම්බර වෙමු!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site