IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වේගවත් සාර්ථක තොරතුරු ලබා දෙන අමාත්‍යාංශ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මුල්තැන

රංජන් කස්තුරි

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ජනතාවට කඩිනමින් හා සාර්ථකව තොරතුරු ලබා දෙන රජයේ අමාත්‍යාංශ අතර ප්‍රථම ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට හිමි වී තිබේ.
 
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් අමාත්‍යාංශ 32ක් පදනම් කර ගනිමින් සිදු කළ සමීක්ෂණයේදී ඒ බව අනාවරණය වී තිබේ.
 
ජනතාවගේ වැඩිම තොරතුරු ඉල්ලීම් ප්‍රමාණයක් ලද ප්‍රමුඛ අමාත්‍යාංශ අතර පිළිවෙලින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය . අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින අතර ඉන් ජනතාවට තොරතුරු ලබා දීමේ වේගවත්  හා ප්‍රතිචාර දක්වන අමාත්‍යාංශ අතර  අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ ස්ථානයේ පවතින බව එම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.



අදහස් (0)

වේගවත් සාර්ථක තොරතුරු ලබා දෙන අමාත්‍යාංශ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මුල්තැන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site