IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විගණන නිලධාරීන්ගේ උද්ඝෝෂණයක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
රාජ්‍ය විගණන නිලධාරීන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දුව මංසන්දිය අසළදී අද(09)  පැවැත්විණි.

වැටුප් විෂමතා, උසස්වීම් ඇතුළු ගැටළු කීපයකට විසඳුම් ලබාදෙමින් සියලු පාර්ශව එකඟ වූ රාජ්‍ය විගණන සේවා ව්‍යවස්ථාව වහාම සම්මත කරන්නැයි ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

රාජ්‍ය විගණන සේවා ව්‍යවස්ථාව ප්‍රමාදවීමෙන්  රාජ්‍ය විගණන නිලධාරීන් රැසක් මේ වනවිට රාජ්‍ය සේවයෙන් ඉවත්ව යාමේ ප්‍රවණතාවයක් ඇතැයි විගණන පරීක්ෂක සේවා සංගමයේ සභාපති ඉන්ද්‍ර විජය බණ්ඩාර මහතා පැවසීය.



අදහස් (1)

විගණන නිලධාරීන්ගේ උද්ඝෝෂණයක්

arschfikaa Wednesday, 10 April 2019 09:17 AM

අනේ ඇත්තට මහා ලොකු උදව්වක්නේ මේ සුරුට්ටුවන් කොරල තියෙන්නේ..... උන්ම ස්වයංකීයවම ජොබ් එක ඇත ඇරල යන එක, මටනම් ආඩම්බරයි, ගිහින් මහපාරේ හිඟා කාපිය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site