IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොරි -වෑන් අනතුරින් 6ක් රෝහලේ

( සම්පත් ප්‍රියනන්දන )

බලන්ගොඩ  කල්තොට  ප්‍රධාන මාර්ගයේ  කුමාරගම මංසන්ධියේ  දි  අද  (12) දා පස්වරුවේ    ලොරි රථයක්  සහ  වැන්   රථයක්   මුහුණට මුහුණ ගැටිමෙන් කුඩා  දරැවෙක්  ඇතුළු   හය දෙනෙකු  තුවාල ලබා  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බව  පොලිසිය පවසයි .‍

 අනතුර සිදුව ඇත්තේ  කල්තොට ප්‍රදේශයේ  සිට  බලන්ගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබු  වැන්  රථයක්  සහ බලන්ගොඩ ප්‍රදේශයේ  සිට  කල්තොට දෙසට  ධාවනය වෙමින් තිබු ලොරි රථයක්   මුහුණට මුහුණ  ගැටෙමෙන්   අනතුරැව  වහන දෙකම  අසල  තිබු   තාප්පෙක ගැටිමෙනි.

 අනතුරින්    තුවාල  ලැබු  අයගේ    තත්ත්වය බරපතල  නොවන  බවත් ද  බලන්ගොඩ ⁣ මුලික රෝහල්   පොලිසිය  පැවැසිය. මෙම  අනතුරින්   වැන් රථයට  හා  ලොරි රථයට    බරපතල  හානි සිදුව තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ  රථ වාහන  අංශයේ ස්ථානාධිපති  තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි  නිලධාරීන් පිරිසක්  පරික්ෂණ  පවත්වයි.



අදහස් (0)

ලොරි -වෑන් අනතුරින් 6ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site