ක.ග. කරුණාරත්න
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම මතදී අද (13) පස්වරු 05.00 ට පමණ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් පාලමෙන් පිටතට පැන අනතුරට ලක්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
ඒ හේතුවෙන් මෙහි වාහන ගමනා ගමනය මුළුමනින්ම ඇන හිට ඇත. කොටලීය පාලම දෙපස පැය 03 කට අධික කාලයකට පටන් විශාල තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කරයි.
අනතුරට ලක් වූ ලොරිය ඒ ස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පොලොන්නරුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරි රථ අනතුරින් අධික මාර්ග තදබදයක්