(ජේ.කේ.එල් චාමින්ද)
අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේ රුපියල් 30,000/- පමණ වටිනා ගෙල බැදි රන්මාලය කඩාගෙන ගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
මෙකී සිසුවිය කුරුන්දකන්ද ප්‍රදේශයේ නිවසක නේවාසිකව සිටියි. ඇය අධ්‍යාපන කටයුතු සඳහා උසස් තාක්ෂණ ආයතනයට පාගමනින් යමින් සිටියදී තොටගොඩ පස්මාළුව හරස් මාර්ගයේ දී යතුරුපැදයකින් පැමිණි දෙදෙනෙකු ගෙල බැදි රන්මාලය කඩාගෙන ගොස් ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd