(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල දොරපොද කඳු රක්ෂිතයේ අද (16) ඇතිවූ ගින්නකින් අක්කර 20 ක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
රක්ෂිතයේ වන සතුන් දඩයමට,විනෝදයට,හේන් වගාවට ප්‍රදේශයේම ජනතාව සෑම වසරකම නියං කාලයට වනයට ගිනි තබති.
වනයට ගිනි තැබූ විට සුළඟ සමඟ ඇවිලෙන ගින්න ඉබේම නිවී යන බවත් නියං කාලය නිමවන විට අක්කර සිය ගණනක් වනයේ ගස් වැල් දැවී යන බවත් ඔවුහු කියති.
මෙම කඳු රක්ෂිතයේ මානම්,ඉලුක්,එරබදු,කුඩුදවුලා,කිතුල්,පතොක්,ටුනා ඇතුළු ශාක වර්ග හා වැලි මුවන්, වල් ඌරන්,හාවන්,ඉත්තෑවන් ඇතුළු දුර්ලඹ වර්ගයේ වන සතුන්ගෙන් ග්‍රහණ ප්‍රදේශයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd