( දිලීප් ජයසේකර)
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් පළුගස්වැව ගම්මානයට ඊයේ (27) සවස වැස්සත් සමග හමා ආ සුළි සුළගක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 18කට දැඩි හානි සිදුව තිබේ.
තද වැස්සත් සමග විනාඩි 20ක පමණ කාලයක් මෙම සුළි සුළග පැවති බවත් ඉන් නිවාසවල වහලවල් සුළගට ගසාගෙන ගිය බවත් ගම්වැසියෝ පවසති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd