IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලග්ගල ජන කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට

(ඉන්දික අරුණ කුමාර)

නකල්ස් වන පෙතට අයත් පිටවල පතනේ ඉදිකර ඇති ලග්ගල ජන කෞතුකාගාරය මහජනතාවට විවෘත කර ඇත.
 
වසර ගනණාවක් ඉපැරණි ලග්ගල ජන ජීවිතයේදී භාවිතයට ගැනුණු විවිධ මෙවලම් මෙන්ම විවිධ සංස්කෘතිකාංග පිටවල පතනේ පිහිටි දුම්බර තොරතුරු මධ්‍යස්ථානයේ දී දැකගත හැකිය.
 
විශේෂයෙන් කුඹුරු ගොවීතැන් සඳහා භාවිතකළ බොහෝ මෙවලම්, එදිනෙදා දිවියේ දී භාවිත කළ ගැමි උපකරණ රැසක් මෙම ජන කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර් ශනය සඳහා තබා ඇත.
 
මෙම දුම්බර තොරතුරු මධ්‍යස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.
 
මෙම මධ්‍යස්ථානය හරහා සංචාරකයින්ට සේවා රැසක් සැපයෙන අතර විශේෂයෙන් දුම්බර සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම පරිසර ලෝලීන්ට අවශ්‍ය දැනුම හා වැඩමුළු පැවැත්වීම සඳහා ද මෙහි ඉඩකඩ පහසුකම් පවතී.

 



අදහස් (0)

ලග්ගල ජන කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site