සෞදි අරාබියේ රියාද් නුවර ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ වාර්ෂික සමුළුවේදී මෙම සම්මානය ජෙඩා නුවර ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ 10 වැනි ශ්‍රේණියේ අද්නාන් නියාස් නමැති ශ්‍රී ලාංකික පාසල් දරුවාට හිමි විය.
ටෝස්ට්මාස්ටර් සහ සෞදි අරාබියා ටෝස්ට්මාස්ටර් සමාජයේ සාමාජික මොහාන් කුමාර් මහතා පැවසුවේ 2014 දී පාසල් සිසුන් අතර ‘සභාපති යෂ්ටිය‘ කථිකත්වය උසස් කිරීම දියුණු කිරීම ප්‍රධාන පරමාර්ථය වු බවයි
කුමාර් මහතා පැවසුවේ සාමාන්‍ය ක්ලබ් මට්ටමෙ සිට නොනැවතී ඉදිරියට සාර්ථකව ගොස් දිස්ත්‍රික් මට්ටමටද පැමිණි අද්නාන් නියාස් සිසුවාට සුබ පතන බවයි.
තම විවිධ වැඩසටහන්වලට සහභාගි වන බවත් ඒ පිළිබද තමා ටෝස්ට්මාස්ටර් ලක්ෂ්මන් සෞම්‍යලිංගම් සහ මොහොමඩ් ෆවාස් මහතාට සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ සභාපති මොහොමඩ් ඉලියාස් මහතාටත් සදා ණය ගැති බවත් නියාස් සිසුවා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර පාසලකට ගියත් පුතේ නුඔ සැබෑ දක්ෂයෙකි (දී)
සුභාපහනවා පුතේ, නුබ ආඩම්බරයක් (දී)