ශ්‍රී ලංකාව හා රුසියාව අතර හුවමාරුවන ද්විපාර්ශවීය වෙළඳ ගිවිසුමට අවශ්‍ය මූලික මට්ටමේ කටයුතු සාර්ථක වී ඇතැයි රජයේ ආරංචි කියයි.
කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වුවත් සාර්ථක ලෙස මෙම ගිවිසුමේ මූලික අංග නිමවූයේ නොබෝදාය.
මෙරට සාම්ප්‍රදායික අපනයන බෝගයන් අතර ප්‍රමුඛස්ථානය ගත් තේ වැවීම මේ ද්විපාර්ශවීය වෙළඳ ගිවිසුම මත දැනට වඩා සාර්ථක අනාගතයකට හිමිකම් කිව හැකි බව මෙයින් පෙන්නුම් කරන බව රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd