
ඉන්දිකා රාමනායක
ටෙලිකොම් ආයතනය විසින් බියගම ප්‍රදේශයේ ඇද තිබු, ලක්ෂ 6ක් පමණ වටිනා භූගත දුරකතන රැහැන් කැපු හමුදා සෙබලුන් දෙදෙනෙක් ඇතුලු සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනය බියගම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රැහැන් කැපීම, අලෙවි කිරීම, ළග තබා ගැනීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd