IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ලක්ෂ 20 ක කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ
 
යාපනය සෙම්මිණි ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 37 ග්‍රෑම් 560 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය සෙම්මිණි ප්‍රදේශයේදී අදාළ සැකකරු කේරල ගංජා තොගය රැගෙන යමින් සිටින අතරතුරදී යාපනය පොලීසියේ විශේෂ වැටලීම් ඒකකය විසින් සිදු කරන ලද සෝදිසි වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සෙම්මිණි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු යාපනය අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 20 ක කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 492 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 469 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site