බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් ලක්ෂ 20කට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
මත්කුඩු ග්‍රෑම් 151ක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය සොයා ගෙන ඇත.
සැකකරු අද(12) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd