(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තොටළඟ නාගලම් වීදීයේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ‘ගයාන් සම්පත්‘ නොහොත් චුටියා යන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
35 වියැති සැකකරු මාලිකන්ද මහෙස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd