(එච්.එච් ධර්මපාල)
රත්මලානේ ‘‘රොනා‘‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘‘බඩී‘‘ නැමැති පුද්ගලයා රුපියල් ලක්ෂ පහකට අධික වටිනා කේරල ගංජා කිලෝ හතරක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී රත්මලාන ප්‍රදේශයේදී අද (18) අත්අඩංගුවට ගත් බව රත්මලාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අඟුලාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd