ජාතිවාදයෙන් හා දේශප්‍රේමයෙන් ජනිත වන වාර්ගික ගැටලුවේ හා එහි අවසාන ප්‍රතිඵලය වන සන්නද්ධ ගැටුමේ මිලේච්ඡත්වය විදහා දැක්වෙන ‘රුහිරු පූජා‘ නමැති ලේඛක නිහාල් පී.ජයතුංගගේ අලුත්ම කෘතියේ මුල් පිටපත පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්විණි.
මෙම ග්‍රන්ථය ෆාස්ට් පබ්ලිශිංග් පුද්ගලික සමාගමේ ප්‍රකාශනයකි. මේ පොත ජයතුංග මහතාගේ 31 වැනි කෘතියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd