ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරනු ලැබු විජය උදාන 2016 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රන මාලාවේ තවත් පියවරක් මිනුවන්ගොඩදී පැවැත්විණි
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් රැසක දරු දැරියන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටි අතර මෙහිදි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලයක්ද පිරිනමනු ලැබීය

COMMENTS
ඉතා හොඳ කාර්යයක් (නි)