IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රිය අනතුරින් වෛද්‍යවරයා මරුට

( රොමේෂ් මධුෂංඛ)

කිළිනොච්චි - පුනරීන් ඒ -32 ප්‍රධාන මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් මන්නාරම් රජයේ රෝහල්  සේවය කළ හතලිස්එක් හැවිරිදි වෛද්‍යවරයෙකු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ යාපනය - කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.අරවින්දන් නැමති වෛද්‍යවරයෙකි. 

සිය සේවය නිමවා නිවස බලා යන අතරතුරදී  වෛද්‍යවරයා  පදවාගෙන ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදු ඇති අතර වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිට සැකකරයි.



අදහස් (1)

රිය අනතුරින් වෛද්‍යවරයා මරුට

krishan Thursday, 08 March 2018 06:27 AM

මේකත් අර සයිටම් එක නිසා වුණා කියල අපේ දොස්තර මහත්තුරු ටික වර්ජනය කරයිද දන්නේ නැහැ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site