IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් ළදරුවෙක් මිය යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම නගරයේදි  අද(17) සිදුවු රිය අනතුරකින් වයස මාස 8ක පමණ ළදරුවෙකු මරණයට පත්ව, එම දරුවාගේ මව හා පියා බරපතල තුවාල ලබා ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
 
අනතුරින් මරණයට පත් ඇත්තේ මදුරන්කුලිය කනමුද්ලේ පදිංචිව සිටි ළදරුවෙකු බව පොලිසිය කියයි.
 
මව, පියා සහ ළඳරුවා යතුරු පැදියේ සිටියදී, යතුරු පැදිය මාර්ගය අයිනේ නවතා තිබියදී වේගයෙන් පැමිණි මෝටර් රථයක්  එහි ගැටී අනතුර සිදුව ඇත. වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය අසළ වූ ගසක ද ගැටී නැවතී ඇති අතර, අනතුරින් පසු මෝටර් රථයේ සැකකාර රියැදුරා පලා ගොස් ඇත.
 
සිද්ධිය සම්බන්ධව පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රිය අනතුරකින් ළදරුවෙක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2545 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site