(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මාකට් පෙදෙසේදී කැබ් රථයක ගැටීමෙන් තුවාල ලැබූ යාචකයෙකු අද(07) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නගරයේ ජීවත් වූ යාචකයෙකි.
ඔහු පිළිබදව මෙතෙක් තොරතුරක් අනාවරණයවි නොමැත.
මෙම යාචකයා ඊයේ(06) රාත්‍රියේ කැබ්රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි.
කැබ්රිය ධාවනය කළ යක්කල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරකින් යාචකයෙක් මරුට