(අනීෂා මානගේ)
තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේදී අද(19) උදෑසන ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මවක සහ දියණියක මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මිය ගිය දැරිය අවුරුදු 3ක් පමණ වන බවද පොලිසිය පවසයි.
දැරියගේ පියා සහ සොහොයුරා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
මිය ගිය දැරිය අවුරුදු 3ක් පමණ වන බවද පොලිසිය පවසයි.
දැරියගේ පියා සහ සොහොයුරා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
(ඡායාරූපය - අනීශා මානගේ)
(ඡායාරූප - සිසිර ලලිත් කුමාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටෙනර් සහ බර වාහන සියල්ල රාත්‍රී කාලයට සිමාකරන්න ත්‍රීරෝධ රථ ප්‍රධාන මහමාර්ගයෙන් ඉවත්කර ගම්පලාතට සිමා කරන්න...