(ක.ග. කරුණාරත්න)
ගිරිතලේ බකමූණ ප්‍රධාන මාර්ගයේ සෝමීල්හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසුව අද(07) මියගොස් ඇතැයි බකමූණ පොලීසිය කියයි.
ඒ අනතුරින් මිය ගොස් ඇත්තේ බකමූණ, කෝට්ටපිටය, සෑගල ලිපිනයේ පදිංචිව සිටි ඉන්දික සමන් උඩගෙදර නැමැති 42හැවිරිදි පුද්ගලයෙකි.
මෝටර් රථයේ රියැදුරා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
බකමූණ පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd