(රංජිත් කරුණාවිර)
ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ කොරෝනා වයිරසය අසාදනය වූ බවට තහවුරු වූ නාවික සෙබළා සමඟ ඒකම බස් රථයේ පැමිණි රිදිමාලියද්ද, අලුකැටියාව, කුරාලේවෙළ ගම්මානයේ පදිංචි නාවික සෙබළෙකුට උණ රෝගී තත්වයක් ඇතිවීම හේතුවෙන් අද (25) බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියයි.
රිදිමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය අමිල ත්‍රීමාවිතාන මහතාගේ නියමයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලංක එදිරිසිංහ මහතා ඇතුලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම නාවික සෙබළා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd