
(ඩී.ජී.සුගතපාල)
රත්ගම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී ටී 56 උණ්ඩ 39 ක් සහ හිස් පතරොම් කොපුවක් අද (27) සොයා ගෙන ඇත.
මෙම උණ්ඩ නිවසක් පිටුපස තිබියදී සොයාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා රත්ගම පොලිසියට බාරදී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd