(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
රට පාවා දෙන, රට විකුණන ගිවිසුම් වහා හකුළාගන්නා ලෙස රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(27)සවස ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්විණි.
උද්ඝෝෂණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා මණ්ඩප ශාලාවේදී සම්මන්ත්‍රණයක්ද පැවැත්විණි.


(ඡායාරූප - ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)



(ඡායාරූප - රවීන්ද්‍ර ලියනගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd