අභ්‍යන්තර  පළාත්වල තැනින් තැනට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි.
නිරිතදිග හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මද වැසි ඇති වන බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.