IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජරට සරසවි සිසුහු උපවාසයක් අරඹති


 
 
(දයාරත්න ඇඹෝගම)                

              
රජරට විශ්ව විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් සුබ සාධන ගැටලු විසඳා දෙන ලෙසත් ඉල්ලා රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අද (22) අඛණ්ඩ උපවාසයක් ඇරඹුහ.


මෙම කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් සිසුන්ට සාකච්ඡාවක් ලබාදී තිබුණු බවත් ඒ අනුව එහි ගිය සිසුන්ට උපකුලපතිවරයා විදේශ ගතවී ඇති බව සිසුහු පවසති.
ඉන්පසු විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් පසුව අද (22) සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දමා තිබේ.


මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසිය. 

සිසු ගැටලු විසදනවා වෙනුවට දේශපාලන වුවමනාවන් මත සිසුන් මර්දනය කිරිමට උපකුලපතිවරයා ඇතුළු පරිපාලනය කටයුතු කරනවා.එම නිසා තම ගැටලු විසඳා දෙන තුරු අඛණ්ඩව සත්‍යග්‍රහණයේ නිරත වීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.
 


 



අදහස් (0)

රජරට සරසවි සිසුහු උපවාසයක් අරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site