කේ ප්‍රේමතිලක ද සිල්වා
වී අලෙවි මණ්ඩලය මේ වන විට වී කිලෝ ලක්ෂ හැත්තෑවක් මිලයට ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති සහකෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.
මෙයින් වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් සහ උතුරු පළාතෙනි.
මෙසේ තරගකාරී ලෙස වී මිලදී ගැනීම සඳහා රජය වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 16000 ක් මේ වනවිට ලබාදී ඇතැයි ද උප සභාපතිවරයා කියයි.
ආරක්ෂිත තොග රැස්කර ගැනීම සඳහා රජයට ඇති අවශ්‍යතාවය හෙයින් මේ වන විට සහතික මිල ඉක්මවා ගොස් ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 56.50 මේ වන විට මිලට ගැනීමටවී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.
මේ රටේ ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපිරිසම ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇති රජය ඉතිහාසයේ කිසිම කාලපරිච්ඡේදයක නොතිබූ ආකාරයටවී මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද වී අලෙවි මණ්ඩලයේ උප සභාපති පවසයි
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජය වී කිලෝ ලක්ෂ 70 මිලට ගනී