IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රක්ෂිතයක තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගනී

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ ලිඳුල ඌවකැලේ තේ වතුයායාට මායිම්ව පිහිටි රක්ෂිත කැළෑවක තිබියදී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (19) සොයා ගත් බව ලිඳුල පොලිසිය පවසයි.

මළ සිරුර සොයා ගන්නාවිට  බෙහෙවින් නරක් වී දුගඳ හමමින් පැවැති අතර දර කැඩීමට ගිය වතු කම්කරුවෙකු මෙම මළ සිරුර දැක පොලිසියට පවසා තිබේ.

වයස අවුරුදු 20 ත් 35 ත් අතර පෙනුමකින් සමන්විත  පුද්ගලයෙකුගේ බවට සැකකරන මෙම මළ සිරුර මෙතෙක් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනාගෙන නොමැති බව ලිඳුල පොලිසිය කියයි.

මෙම මළ සිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (20) සිදු කිරීමට නියමිතව පැවැති අතර සිද්ධිය පිළිබඳව ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



අදහස් (0)

රක්ෂිතයක තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site