IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


යාපනයේ වෛද්‍ය සිසුවකුගේ මළ සිරුරක්

 

                        
(රොමේෂ් මධුෂංඛ)


යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස යාපනය කන්දර්මඩම ප්‍රදේශයේ තිබියදී හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

26 හැවිරිදි එමානුවේල් රාමුවේල් නැමති මෙම වෛද්‍ය සිසුවා වෛද්‍ය පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන අතරම යාපනය පලාලි මාර්ගයේ කන්දර්මඩම ප්‍රදේශයේ අදාල වෛද්‍ය සිසුවා තාවකාලිකව නවාතැන් ගෙන ඇති අතර ඊයේ දින සිසුවා සරසවියට නොපැමිණීම හේතුවෙන් මිතුරන් විසින් සොයා බැලීමේදී අදාල සිසුවාගේ මළ සිරුර හමු හමුවු බව පොලිසියට දැනුම් දි ඇත.

යාපනය පොලීසිය විසින් සිදු කරන ලද මූලක පරික්ෂණ වලදී සැක පල වී ඇත්තේ අදාල වෛද්‍ය සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටත් අවසන් විභාග පීඩනය හේතුවෙන් මෙසේ දිවි තොර කරගන්නට ඇති බවට සැක පල වන බවටත් සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු යාපනය මහරෝහලේදී සිදු කිරීමට නියමිතය.  

මිය ගිය වෛද්‍ය සිසුවාගේ ස්ථීර පදිංචිය වව්නියාවේ අංක 33 පළමු පටුමග උක්කුලාන්කුලම් ප්‍රදේශයේ බවට අනාවරණය වී ඇත.
 



අදහස් (0)

යාපනයේ වෛද්‍ය සිසුවකුගේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 46 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 342 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site