(ප්‍රදීප් කුමාර)
යාපනය තිරුණවේලි ප්‍රදේශයේ නිවසක අද (6) උදෑසන ඇති වූ ගින්නකින් කාන්තාවක් මිය ගිය බව පොලිසිය පවසයි.
මෙම ගින්නට හසුවීමෙන් මිය ගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (6) උදෑසන නිවස තුළ ගින්න හටගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd