(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
කලාවැව යෝධ ඇළ ඉවුරේ සඟවා තිබූ කඩු 2ක් හා පිහි 2ක් යුදහමුදාව විසින් එම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සොයාගෙන තිබේ.
යුදහමුදාවට ලද විශේෂ තොරතුරකට අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කඩු හා පිහි සොයා ගැනීමට හැකිව තිබිණ.
සොයා ගන්නා ලද එම කඩු හා පිහි ඉපලෝගම පොලිස් ස්ථානය වෙත භාරදීමට යුදහමුදාව පියවරගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd