රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ දී යුද හමුදා ට්‍රක් රථයකට යටවී පුද්ගලයකු මිය ගිය බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය පොලීසිය පැවසූවේ කිලිනොච්චිය සිට ඉරණමඩු දෙසට ගමන් කළ ට්‍රක් රථයක අදාළ දිසාවටම ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගියේ 51 හැවිරිදි කේ.කුගගේස්වරන් නමැති පස්දරු පියෙකි.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ යතුරුපැදිය ට්‍රක් රථයේ ගැටීම හේතුවෙන් යතුරුපැදිකරු ට්‍රක් රථය යටට විසිවී රෝදයකට යටවීමෙන් මිය ගොස් ඇත.


2025 දෙසැම්බර් මස 04
267
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද හමුදා ට්‍රක් රථයට යටවී අයෙක් මරුට