අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ
වීරකැටිය අඟුණකොළපෑලැස්ස ප්‍රධාන මාර්ගයේ ජදුරේදී අද (01) යතුරු පැදියක් බට්ටා ලොරියක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ පිටුපස ආසනයේ ගමන් කළ අවුරුදු 50ක් වයසැති කාන්තාවක් මියගොස් ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.
ඇය ගමන් කළ යතුරු පැදිය පදවා ඇත්තේ ඇයගේ පුතෙකු බවත් අනතුර සිදු වන අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවත් ඔහුට යතුරුපැදි පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවත් මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අඟුණකොළපෑලැස්ස පොලිසිය මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරු පැදිය ලොරියක ගැටී කාන්තාවක් මරුට