ප්‍රේමතිලක පෙරමුණ
මීගහතැන්න කොක්කුඹුර ප්‍රදේශයේ අද සවස 5.30 පමණ සිදුවූ රිය අනතුරකින් නාවික හමුදා සෙබළකු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගම්පළ ,රත්මලේ පදිංචි ඌරු ලියනගේ තුෂාර සම්පත් ගුනසිංහ නම් විසි හත් හැවිරිදි තරුණයෙකි.
කොළඹ සිට දෙනියාය බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථය හා මීගහතැන්න දෙස සිට හොරවල දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd