IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යතුරු පැදිය බසයේ ගැටී පුද්ගලයෙක් මරුට

(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)

රත්නපුර පැල්මඩුල්ල පාරේ ලේලොපිටියේදී අද (11) සවස එකම දිසාවට ධාවනය වූ යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය බව රත්නපුර පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ සන්නස්ගම, පාලූගම්පොළ, හේන්යාය පදිංචිව සිටි එන්.ජේ.කේ. රෝහිත කුංලතුංග නැමැති 36 හැවිරිදි තිදරු පියෙකි.

ඔහු ලෙල්ලොපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලූම් කම්හලක සේවකයෙක් බවද පොලිසිය පැවසීය.

අනතුරටපත් යතුරු පැදියත් පෞද්ගලික බස් රථයත් රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වී ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සිදුවූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

යතුරු පැදිය බසයේ ගැටී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site