ඩී.කේ.රත්න
සෙවනගල රන්වැලිගම සමාධිපුර ප‍්‍රදේශයේ දී ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (14) යතුරුපැදිකරු මියගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
මෙම අනතුරින් මිද්දෙණියාය සෙවනගල යන ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ දිමුතු ලක්ෂාන් නැමති 27 හැවිරිදි තරුණයෙකි.
මියගිය පුද්ගලයාගේ මෘතදේහය මේ වන විට හම්බන්තොට මූලික රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd