IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යතුරුපැදිය ටිපරයක ගැටී දෙදෙනෙක් මරුට

 

(අමදෝරු අමරජීව) 
 

තඹලගමුව කොවිල්අඩි ප්‍රදේශයේදී  යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ  තරුණයින් දෙදෙනකු  මියගොස් ඇත. 

චීනවරාය, වෙල්ලමනල් පදිංචි කරුවන් වන මොහොම්මදු නලිම්  ඉජාන්  ඉලාහීර් (21) හා  මොහොමඩ්  සිද්ධික් පායිම් අක්‍රම් (22) නැමැති තරුණයන්  දෙදෙනකු මෙසේ මියගොස් තිබේ.

තරුණයින් දෙදෙනා  යතුරුපැදියෙන්  කින්නියා සිට තඹලගමුව දෙසට ගමන් කරමින් සිටියදී  ඉදිරියෙන් ගමන් කළ බසයකට ඉස්සර කිරිමට යෑමේදි ටිපරයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර  සිද්ධිය පිළීබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

යතුරුපැදිය ටිපරයක ගැටී දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 584 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site