(හේමලතා ඩී. හේවගේ)
යාචකයකු ලෙස පෙනීසිට පන්නල නගරයේ සැරිසරමින් පාසල් ළමුන්ට මදනමෝදක අලෙවිකළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අද ( 11 ) කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පන්නල පොලීසිය කියයි.
පොලීසියට ලැබුණ තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් මෙම සැකකරු පන්නල දංගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අවිවාහකයෙකි.
සැකකරු කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇතිබව කරන ලද පරීක්ෂණවලදී හෙළි වූ බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd