IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යක්කලමුල්ල අය වැයත් සම්මතයි

(ජේ.කේ.එල් චාමින්ද)
 යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය  අද  පැවති (22)  ප්‍රාදේශිය සභා රැස්විමේ දි වැඩි ඡන්ද අටකින් සම්මත විය.
 
අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 05ක් ලැබුණි.
 
අයවැය යෝජනාවට පක්ෂව සභාපති යු.ජි.පියදාස මහතා සමඟ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු හා  එ.ජ.නි. සන්ධානයේ මන්ත්‍රිවරු  දෙදෙනා ඡන්දය ලබා දුන්හ.
 
අයවැය යෝජනාවට විරුද්ධව විපක්ෂනායක ගාමිණි නානායක්කාර මහතා සමග එජාප මන්ත්‍රිවරු පස් දෙනා ඡන්දය ප්‍රකාශ කළහ.ඒ අනුව  අයවැය යෝජනාව වැඩි ඡන්ද අටකින් සභා සම්මත විය.
 
 අද (22) පැවති ප්‍රාදේශිය සභා රැස්විම සදහා ජ.වි.පේ මන්ත්‍රිවරු දෙදෙනා පැමිණ නොසිටියහ. යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති යු.ජි.පියදාස මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබිය.

ප්‍රාදේශිය සභා රැස්විම යක්කලමුල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දි  සභාපති යු.ජි.පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අදහස් (0)

යක්කලමුල්ල අය වැයත් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site