IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ වැස්සෙන් පොළොන්නරු රෝහලේ වාට්ටු කිහිපයකුත් යටවේ

ක.ග කරුණාරත්න
 
අද (24) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය සහ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

 
ජලයෙන් යටවූ වාට්ටුවල සිටි නේවාසික රෝගීහු වෙනත් වාට්ටුවලට මාරුකර යැවීමට රෝහල් බලධාරීහු ක්‍රියා කළහ.
 
රෝහල අවට පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවූ බව ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා සඳහන් කළේය.
 
අද (24) පස්වරු 4.00 ට පමණ ආරම්භ වූ වර්ෂාව පැය 04 කට අධික කාලයක් නොකඩවා පැවතුණි.



අදහස් (0)

මහ වැස්සෙන් පොළොන්නරු රෝහලේ වාට්ටු කිහිපයකුත් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site