(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහවැලි ගඟෙහි ගම්පොළ වෙල තොටුපලෙහි දිය නෑමට ගිය ඥාති සොහොයුරන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මිය ගිය තරුණයෝ දෙදෙනා 16 සහ 21 හැවිරිදි වියේ පසුවන ඇත්ගාල - ගම්පොළ පදිංචිකරුවෝය.
පිරිසක් සමඟ දියනාමින් සිටියදී මොවුන් දෙදෙනා මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd