IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර රෝහලේ ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

( චමිල් රුපසිංහ)

මහනුවර ඩෙංගු රොගීන් වර්තාවීමේ යම් පහළ බැසීමක් පවතින බවත් වර්ෂාව නිසා රෝගීන් වාර්තාවීම වෙනස් විය හැකි බවත් ඩෙංගු රෝගය හේතුවෙන් මහනුවර රෝහලෙන් රෝගීන් 2700ක්   පමණ මේ වන විට ප්‍රතිකාර ලබා ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා අද (12) පැවසීය.

රෝගීන් සිව් දෙනෙකු ඩෙංගු නිසා මරණයට පත්ව ඇති බවත් ඔවුන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන විට රෝගය උත්සන්න වී තිබීම එයට හේතුව බවත් කී රත්නායක මහතා ඉකුත් ජූනි මස රෝගීන් 350 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර ජූලි මස මේ වන විට රොගීන් 280ක් රෝහල් ගත වූ බව ද කීවේය.
 



අදහස් (0)

මහනුවර රෝහලේ ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site