IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහනුවරත් පොසොන් දන්සල්

පොසොන් පොහොය නිමිත්තෙන් දළඳා වහන්සේ වැඩ සිටින මහනුවර නගරයේද ශ්‍රී දළඳා මාලිගාව අභියසදීද දන්සැල් රැසක් සංවිධානය කර තිබුණි.

මනුෂ්‍ය පදනම හා පොලිස් විශේෂ ස කාර්ය බලකා සාමාජිකයන් පවත්වන ඔසු පැන් දන්සැල අද (02) පොසොන් පොහෝ දිනද පැවැත්වෙන බව එහි සංවිධායක මණඩලයේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

මෙහි දේශීය සහල් හා ඔසු පැලෑටි උපයෝගි කරගෙන වස විස වලින් තොර කාබනික පොහොර පමණක් වලින් වගා කළ කොල කැද දන්සැලක්ද පැවැත්විණි.

මාතලේ සහන් සරණ ප්‍රජා සත්කාර පදනම මගින් ශ්‍රි දළඳා වන්දනාවට එන සැදැහවතුන් සඳහා නෙලුම් මල් දන්සැලැක්ද පැවැත්වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දන්සැල් පරීක්ෂාවේ යෙදී සිටින අයුරුද දැකිය හැකි විය.

mal-1 mal-2 mal-3 mal-4 osu-paen-1 osu-paen-3 osu-paen-4

CIMG4787 CIMG4792

CIMG4793



අදහස් (0)

මහනුවරත් පොසොන් දන්සල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site