( අනීෂා මානගේ )
තංගල්ල මාවැල්ල කඳන්මුල්ල මුහුදු තීරයේ බෙල්ලන් කැඩීමට ගිය තරුණයකු දිය වැළකට හසුව අද(19) අතුරුදන් වී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
බෙල්ලන් කැඩීමට මුහුදේ පිහිනායාමේදී දිය වැළකට හසුව මෙම තරුණයා ගසාගෙන ගොස් තිබේ.
අතුරුදන් තරුණයා සෙවීමේ කටයුතු මේ වන විට සිදුකෙරමින් පවතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd