බිමල් ශ්‍යාමන් ජයසිංහ
බේරුවල ධීවර වරායෙන් මුහුදු යමින් සිටියදී ඉකුත් 5 වැනිදා මුහුදට වැටී අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර දින දෙකකට පසු අද (7) පයාගල කුඩාවැල්ල ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී හමුවූ බව පයාගල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බේරුවල කරඳගොඩ බුබුලලන්ද පදිංචි ඩිංගිරිගේ කසුන් රම්‍ය කුමාර 36 යන අයය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd