IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාස් කන්නයේ වී වගාවට පරාක‍්‍රම සමුද්‍රයේ ජලය මුදාහරී

(ක.ග.කරුණාරත්න)

මාස් කන්නයේ වී වගාව සඳහා පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීමේ කටයුතු අද(10) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ඒ  අවස්ථාවට පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග,පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති යන මහත්වරුන් සමඟ ගොවි නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

පරාක‍්‍රම සමුද්‍රයේ දියවරින් පෝෂණය වන කුඹුරු ප‍්‍රමාණය අක්කර 25,000ක් පමණ වනබවත් ඒ සම්පූර්ණ කුඹුරු ප‍්‍රමාණය වගා කිරීම සඳහා මෙවර යල කන්නයේ ජලය නිකුත් කෙරෙන බව වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවැසීය.

මේ වනවිට පරාක‍්‍රම සමුද්‍රයේ අක්කර අඩි එක් ලක්‍ෂ දහදාහක් ( 1,10000 ) ඉක්මවන ජල මට්ටමක් තිබෙන බවද ඉංජිනේරු, අසේල උදයංග මහතා සඳහන් කලේය.



අදහස් (0)

මාස් කන්නයේ වී වගාවට පරාක‍්‍රම සමුද්‍රයේ ජලය මුදාහරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site