(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය-සාමිමලේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මස්කෙළිය, බැනියන් ප්‍රදේශයේදී අද (06) සවස හදිසියේ ගිනිගැනීම හේතුවෙන් එම යතුරුපැදිය සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
යතුරුපැදිකරුට ගින්නෙන් අනතුරක් සිදුවී නොමැති අතර මස්කෙළිය පොලීසියේ නිලධාරීන් පිරිසක් මැදිහත්වී ගින්න නිවා දමා ඇත.
කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd