IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාවුස්සාකැලේ ප්‍රපාතයට ජිප් රියක් පෙරලී 3 කට තුවාල

මාවුස්සාකැලේ ප්‍රපාතයට ජිප් රියක් පෙරලී 3 කට තුවාල
 
 
(රංජිත් රාජපක්‍ෂ)  
 
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටි පිරිසක් රැගත් ජිප් රථයක් මස්කෙළිය මාවුස්සාකැලේ වේල්ල අසලදි අද (25) ප‍්‍රපාතයට පෙරලී තිදෙනෙක් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

හසලක සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් ජිප් රථයක් මස්කෙළිය මාවුස්සාකැලේ වේල්ල අසලදි අඩි 25 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලී එහි ගමන් ගත් හිමිනමක් ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

 
 



අදහස් (0)

මාවුස්සාකැලේ ප්‍රපාතයට ජිප් රියක් පෙරලී 3 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site